Advertisements

ඕමල්පේ සෝභිත හිමි ඉල්ලා අස්වෙයි

රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත.

ආචාර්ය ඕමල්පේ සෝහිත හිමියෝ පසුගිය 2012 වසරේ සිට වසර 14 කාලයක් රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයේ කටයුතු කළහ.

සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේ පසුගියදා පැවැති රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාත් මහා සංඝ සභාවේ විශේෂ රැස්වීමකදී සෝහිත හිමියෝ සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest