මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක හට පැවරී ඇති බලතල ප්‍රකාරව මැයි (28) වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest