හිටපු නාවික හමුදාපති රවීන්ද්‍රට වැඩ වරදී

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙක් ලෙස නම් කර ඇත.

ඒ අනුව එළඹෙන ජූලි මස (27) වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න වෙත සිතාසි නිකුත් කර ඇත.

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවකදී, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙකු ලෙස නම් කර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest