ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කරයි

LIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

යහපාලනය, විනිවිදභාවය, වගවීම සහ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වය වැනි මූලධර්ම ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කිරීම, කළමනාකරණය, නියාමනය, ප්‍රවර්ධනය සහ සංවර්ධනය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest