LIVE
ඉරානය ඕනෑම ආකාරයක යුද්ධයකට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.
ඉරානය ඕනෑම යුද්ධයකට සූදානම් බවත් එය “ලෝක විනාශය තරම්” විනාශකාරී යුද්ධයකට වුවත් සූදානම් බවද අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.
ඉරානය කිසිම විටෙක පසු නොබසින බවත් ඉරානය තවමත් අමෙරිකාව සමග රාජ්‍යතාන්ත්‍රික භාවයට සූදානම් බවද අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.
නිව්යෝර්ක්හි සිට NBC මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරාන අමාත්‍ය අබ්බාස් අරග්චි මේ බව සඳහන් කරයි.
