Advertisements

දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ග⁣ලයාගේ නිවසේ උපකරණ

කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර සිදුවූ දුම්රිය අනතුරෙන් පසුව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසින් උපකරණ කිහිපයක් සොයාගැනීමට පොලිසියට හැකිව ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරු පදිංචි නිවස තුළ සඟවා තිබූ දුම්රියේ පීලි මාරු කිරීමට යොදා තිබූ යකඩ ලිවර් 3ක්, ඒවා ගැලවීමට යොදාගත් උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.

Advertisements
2 Comments
Most Voted
Newest Oldest