තෙල් මිලේ වෙනසක්

අද (23) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන්වල වෙනසක් සිදුව ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.41 ලෙස සටහන්ව ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 92.57 ලෙස සටහන්ව ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.23 ලෙස සටහන්ව ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel