Advertisements
Advertisements

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ඉල්ලා අස්වෙයි

LIVE

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැනුම් දී ඇත.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පවතින වගකීම්, විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත ලෙස පැවරී ඇති කාර්යයන් සහ පවුලේ වගකීම් සමබරව පවත්වාගෙන යාමේදී ඇති වී තිබෙන දැඩි අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බව ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සඳහන් කරයි.

ලිපියක් යොමු කරමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සඳහන් කළේ,

0 Comments
Most Voted
Newest Oldest