Advertisements
Advertisements

ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

අද (02) රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අද (02) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ හිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල කාලිකාව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments