Advertisements

මරික්කාර්ගේ ඇමති සිහිනය

වත්මන් ආණ්ඩුව කඩා වැටෙන අවස්ථාවක සමගි ජන බලවේගය වෙනුවෙන් හර්ෂ ද සිල්වා ආර්ථිකයට නායකත්වය දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

ඇතැම් විට තමන්ට එහිදී නාගරික සංවර්ධන හෝ බලශක්ති ක්ෂේත්‍රයේ නායකත්වය ගැනීමට සිදුවිය හැකි බවත් තම පක්ෂයේ සියලු දෙනාටම එක් එක් ක්ෂේතයන්ට නායකත්වය දීමට සිදුවන බවද මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

තවද බලශක්ති ක්ෂේත්‍රයේ පවතින දූෂණ නැතිකර සහ නාගරික සංවර්ධන ක්ෂේත්‍ර ගොඩනංවා ඊට නායකත්වය ලබාදීමට එතුමා සූදානම් බවද මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මේ බව සඳහන් කරයි.

Advertisements
Advertisements
10 Comments
Most Voted
Newest Oldest