Advertisements
Advertisements

ඉරාන – අමෙරිකා සටන් විරාම ගිවිසුම අවසන්

LIVE

ඉරානය සමඟ ඇති කරගත් තාවකාලික ගිවිසුම දැන් අවසන් බවත්, එහෙත් ඔවුන්ට සාකච්ජා කිරීමට පුළුවන් බව අම‍ෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරාන නියෝජිතයින්ට අමෙරිකාව සමඟ දිගටම සාකච්ඡා කළ හැකි වුවත්, ඉන් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙයිද යන්න ගැන තමන්ට සැකයක් ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අද (08) තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ (NATO) සමුළුව අතරතුර අම‍ෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

ඔවුන්ට කතා කරන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ඔවුන් ඒ නාස්ති කරන්නේ තමන්ගේ කාලය.”

0 Comments
Most Voted
Newest Oldest