Advertisements

අමෙරිකානු සෙබළුන්ට මරු කැඳවු ඉරාන ප්‍රහාරය

ජෝර්දානයට එල්ල කළ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ මෙම සෙබළුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අමෙරිකානු සේවා සාමාජිකයින් සිව් දෙනෙකුද ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇති බවද අමෙරිකානු මධ්‍යම අණදෙන විධානය සඳහන් කරයි.

මේ අතර ඉරානය විසින් එල්ල කළ බැලැස්ටික් මිසයිල 10ක් විනාශ කළ බව ⁣ජෝර්දාන හමුදාව සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest