LIVE
අද (28) දින රාත්රීයේ රත්ගම ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.