ජනපති 2027 අයවැය කථාව අරඹයි

2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණෙයි.

ඒ අනුව නව අයවැය යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

අද (12) පෙරවරුවේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අයවැය යෝජනාවලිය සඳහා අනුමැතිය ලබා දුන්නේය.

ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඔක්තොබර් මස (07) වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel