අධික වර්ෂාවෙන් කොළඹ නගරය යටවීමට බලපෑ කඩිනමින් ඉවත් කළ යුතු අනවසර ඉදිකිරිම් 60කට ආසන්න සංඛ්‍යාවක් හදුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.
ඒ අනුව අනවසර ඉදිකිරීම් ඉවත් කිරිම මේ වන විට සිදු කරමින් පවතින බව කොළඹ මහ නගර සභාවේ ජල සම්පාදන හා ජලාප්‍රවාහන ඉංජිනේරු මනෝජ් රණසිංහ සඳහන් කරයි.
