ගෝඨාභයගේ කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝගය.!

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් බලරහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගය අවසන් කර ඇත.

එහි තීන්දුව ප්‍රකාශය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් තැබූ අතර ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවීස් සින්නයියා, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close