අමෙරිකාව සමග කිසිදු ගිවිසුමකට එළැඹීමට ඉරානය සූදානම් නෑ

ගැටුම්කාරී තත්ත්වය හෝ පවතින අවහිරතා අවසන් කිරීමේ අරමුණින් පමණක් අමෙරිකාව සමග කිසිදු ගිවිසුමකට එළැඹීමට ඉරානය සූදානම් නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සඳහන් කරයි.

දෙපාර්ශ්වය අතර ඇති වන ඕනෑම ගිවිසුමක් මගින් ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව දියත් කරන ප්‍රහාර යළි සිදු නොවන බවට ස්ථිර සහතිකයක් ලැබිය යුතු බවද විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel