මෙරට ඉදිවූ දකුණු ආසියාවේ විශාලතම රෝහල ජනපති අතින් විවෘත කෙරේ.!

ගාල්ල කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද විවෘත කෙරුනි.

මෙම නවීන ‍රෝහල මහල් 6ක් සහ ඇඳන් 640කින් සමන්විත අතර, ශල්‍යාගාර 6ක් ඇතුලු හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් යුක්තය.

Loading

 
 
 
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close