Advertisements
Advertisements

මඩකලපුව මහජන පුස්තකාලය ජනාධිපතිවරයා විවෘත කරයි

LIVE

මඩකලපුව මහජන පුස්තකාලය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහජන භාවිතය සඳහා අද (20) දින විවෘත කළේය.

මඩකලපුව මහ නගර සභාවේ ප්‍රධාන අමාත්‍ය සිවම්පක්‍යනාදන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මඩකලපුව මහ නගර සභාවේ නඩත්තුව යටතේ පවතින මහජන පුස්තකාලය මධ්‍යම රජයේ සහ පළාත් රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද නවීන පහසුකම් සහිත තෙමහල් පුස්තකාලයකි.

0 Comments
Most Voted
Newest Oldest