අද (17) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව WTI ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76.28ක ආසන්න අගයක පවතියි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.13ක් ලෙස සටහන්ව ඇත.
මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.81ක් දක්වා පහළ ගොස් ඇත.


