Advertisements

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ බොරතෙල් මිල ඉහළ⁣ට

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් යළිත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 3.08%කින් ඉහළ ගොස් ඩොලර් 78.35ක් ලෙස සටහන්ව ඇත.

තවද WTI බොරතෙල් මිල 3.09%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 73.62ක් ලෙස සටහන්ව ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest