රන් මිල ගණන් පහළට.!

අද (07) දින රන් මිල ගණන් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

ඒ අනුව කැරට් 22 රන් පවුම මිල රුපියල් 165,750 ක් ලෙසත් කැරට් 24 රන් පවුම මිල රුපියල් 180,750 ක් ලෙසද සටහන්ව ඇත.

තවද කැරට් 21 රන් පවුමක මිල රුපියල් 158,200 ක් ලෙසද සටහන්ව ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS