LIVE
මත්තල ගුවන්තොටුපල පිහිටා තිබෙන ජෛව විවිධත්ව පරිසරය තුළ ඇතිවන සත්ව උපද්‍රව පාලනය කිරීමටත්, ගුවන්තොටුපළ සේවා සහ මෙහෙයුම් සුරක්‍ෂිත කිරීමටත්, මත්තල ගුවන්තොටුපලේ වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේදී සිදු කළේය.
මෙම අවබෝධතා ගිවිසුම ගුවන්තොටුපල හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන අතර අත්සන් කළේය.
