Advertisements

ට්‍රම්ප්ගේ සංචාරය අවසන්.. පුටින් චීනයට

මේ මාසයේදී රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් චීනයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එක් දින සංචාරයක් සඳහා රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් චීනයට යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ නිල සංචාරය නිම කරමින් අද (15) දින පිටත්ව ගොස් තිබු පසුබිමක රුසියානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදුවෙයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest