Advertisements

රුසියාවේ විශාලතම වෙළඳ සමාගමේ ගබඩා දෙකකට යුක්‍රේනයෙන් ප්‍රහාර

රුසියාවේ අන්තර්ජාල සිල්ලර වෙළඳ සමාගම වන ‘Wildberries’ හි ගබඩා දෙකකට යුක්‍රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.

මොස්කව් නුවරට ගිනිකොණ දෙසින් පිහිටි තම්බොව් නගරයේ ගබඩාවට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇත.

මොස්කව් කලාපයේ පිහිටි එලෙක්ට්‍රොස්ටල් නගරයේ ගබඩාවට එල්ල වූ ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් 37 දෙනෙකු තුවාල ලබා ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest