ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්දොස්තර මහතුන් 35 දෙනෙකුගේ දිනකට වැඩ තහනම් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (19) දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති උත්සවයේදී සදහන් කරයි.
බස් රථය ධාවනයේදී එකතු වන මුදල් ලබානොදී කොන්දොස්තර මහතුන් සල්ලි සාක්කුවේ දමාගැනීම එම වැඩතහනම් වීමට හේතුව බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.
ප්‍රවාහන ක්ෂේත්රයේ දූෂණ සහ අක්‍රමිකතා අවම කරමින් ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ ලබන තත්වයට කෙටි කළත් තුළ පත්කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.