මාස හතරේ කුඩා දියණිය පියා විසින් අමානුෂික ලෙස දුෂණය කරයි.!

අමානුෂික ලෙස තම මාස හතරක් වයසැති දියණියට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධව දියණියගේ පියා වන 31ක් හැවිරිදි පුද්ගලයා මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තමා දරුවා බලාගන්නා ලෙසට සැමියාට බාරදී නිවසෙන් පිටව ගියද ටික දුරක් යනවිට දරුවා නොනවත්වා හඬනු ඇසී නිවසට පැමිණි බලන විට තම සැමියා දරුවාට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කරනු දුටු බව කුඩා දැරියගේ මව පොලිසියට සඳහන් කර ඇත.

අනතුරුව තමන් සැමියාට පහරදී තම දරුවාද රැගෙන මොනරාගල පොලීසියට පැමිණි බව දැරියගේ මව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු මොණරාගල, සිරිගල මොනරකැලේ වත්ත ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close