Advertisements
Advertisements

වෙනිසියුලා භූකම්පනයෙන් මියගිය ගණන 3,300 ඉක්මවයි

LIVE

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3,300 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 3,342ක් සොයාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 41,000කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 16,000කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1 Comment
Most Voted
Newest Oldest