ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය සුපිරි නළු තලපති විජේ ජයග්‍රහණය කිරීමත් සමඟ ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එම්.කේ.ස්ටාර්ලින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය ප්‍රාන්ත ආසන 234න් ආසන 108ක් හිමිව ඇති අතර හිටපු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාර්ලින්ගේ නායකත්වයෙන් යුතු DMK පක්ෂයට හිමිව ඇත්තේ ආසන 59ක් පමණයි.
වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධාන ගතව සිටින AIADMK පක්ෂය පවා දිනා ඇත්තේ ආසන 47ක් පමණයි.

