ඉතිහාසයේ මෙතෙක් කිසිදු ක්රීඩකයෙකු නොතැබූ සුවිශේෂී වාර්තාවක් තමන් සතු කර ගැනීමට ප්රංශයේ සුපිරි පාපන්දු ක්රීඩක කිලියන් එම්බාපේ (Kylian Mbappe) සමත්ව ඇත.
ඒ අනුව 2026 FIFA ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි “රන් සපත්තුව” (Golden Boot) සම්මානය තමන් සතු කරගැනිමට කිලියන් එම්බාපේ (Kylian Mbappe) සමත්වෙයි.
මෙම “රන් සපත්තුව” (Golden Boot) සම්මානය සමඟින් කිලියන් එම්බාපේ (Kylian Mbappe) ලෝක කුසලාන ඉතිහාසය තුළ දෙවරක් රන් සපත්තුව දිනාගත් ලොව පළමු පාපන්දු ක්රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක් විය.
2022 FIFA කටාර් ලෝක කුසලාන තරගාවලියේදී රන් සපත්තුව දිනාගත් කිලියන් එම්බාපේ (Kylian Mbappe) මෙලෙස පිට පිටම පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලි දෙකකදීම මෙම සම්මානය තමන් සතු කර ගැනීම විශේෂත්වයකි.

