නවසීලන්තයේ උතුරු දූපතේ 5.8ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූකම්පනය කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුවූ බව යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කරයි.
භූකම්පනය ඕක්ලන්ඩ් ඇතුළු උතුරු දූපතේ බොහෝ ප්‍රදේශ වලට සහ දකුණේ මුදුනට දැනුණු බව වාර්තා වේ.
භූකම්පනය 23,000කට ආසන්න සංඛ්‍යාවකට දැනුනු බවත් අවම වශයෙන් 2.7 සහ 3.7 අතර ප්‍රබල පසුකම්පන හතක් ඇති වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


