LIVE
කිසිදු හමුදාමය මෙහෙයුමක් හරහා අමෙරිකාවට මැදපෙරදිග යුද්ධය අවසන් කළ නොහැකි බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.
ඉරානයේ සතුරන් නැවත වරක් යුදමය මාවතක් තෝරා ගන්නේ නම් ඉරානයේ ප්‍රතිචාරය පෙරට වඩා ප්‍රබල වන බව අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.
නව සම්බාධක පැනවීමෙන් ද යුද්ධය අවසන් කළ නොහැකි බවත් සාධාරණත්වය සහ යුක්තිය මත පදනම් වු සාකච්ඡා හරහා පමණක් මෙම ගැටුම අවසන් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
