නාමල්ට මල් පිපේ.. සිව්වැනි විත්තිකරු ලෙස නම් කරයි

LIVE

“ක්‍රිෂ්” ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවනු ලබන නඩුවකදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහි සිව්වන විත්තිකරු ලෙස නම් කර ඇති බව වාර්තා වේ.

ප්‍රකට ඉන්දියානු දේපළ සංවර්ධන සමාගමක් වන “ක්‍රිෂ්” ආයතනය සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර ඇත.

මීට අදාළ විමර්ශන සහ අධිකරණ කටයුතු ඉදිරියට සිදුකෙරෙමින් පවතියි.

0 Comments
Most Voted
Newest Oldest