මහවැලි ඉඩම් නැවත රජයට පවරා ගැනීමට තීරණයක්

ව්‍යාපෘති ආරම්භ කර නොමැති මහවැලි ඉඩම් නැවත රජයට පවරා ගැනීමට තීරණය කර ඇත.

එම ව්‍යාපෘති ආරම්භ කිරීමට ව්‍යාපාරිකයින්ට සහන කාලයක් ලබාදෙන බව වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් සඳහන් කරයි.

එසේ ආරම්භ නොකරන ඉඩම් නැවත රජයට පවරා ගෙන ව්‍යාපෘති සඳහා නැවත ලබාදෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel