රාජ්‍ය අංශයේ වැටුප් සම්බන්ධයෙන් ජනපති පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශය.!

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් අද උදෑසන (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබෙමින් තිබුනද, අතීතයේ පාලකයින් මෙන් වගකීම් විරහිත ලෙස විවිධ සහන ලබා දී ‍රටේ ආර්ථිකය මෙන්ම ජන ජීවිතයත් බිඳ වැට්ටූ ලෙසින් එවැනි තත්ත්වයකට යාමට නැවත ඉඩ තැබිය නොහැකි බවය.

වැඩිදුරත් ඔහු පවසාසිටියේ 2024 ආර්ථිකය වර්ධනය මෙන්ම රාජ්‍ය ආදායම් ඉහළයෑම මූලික කරගනිමින් නැවත රාජ්‍ය අංශයේ වැටුප් වර්ධකයක් සලකා බැලීමක් කළ හැක්කේ 2025 වසරේදී  බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති වරයා කියා සිටියේ, . එමෙන්ම 2022 සැප්තැම්බර් මස සිට IMF වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන ඔස්සේ දැනට සාධනීය ප්‍රතිලාභ රැසක් අත්කරගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS