LIVE
අමෙරිකානු ගුවන් හමුදාවේ බී-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ පිහිටි එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ ධාවන පථය තුළදී මෙම අනතුර සිදුව ඇති අතර මේ හේතුවෙන් කඳවුරේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.
