ප්‍රබල භූකම්පනයක්.. ජපානයට සුනාම් අනතුරු අඟවයි.!

රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක් ජපානයේ Ishikawa ප්‍රදේශයේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් බටහිර වෙරළ තීරයේ පුළුල් ප්‍රදේශයකට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුනාමි අනතුරු ඇඟවීම මගින් ඉෂිකාවා, නීගාටා, ටොයාමා සහ යමගටා ප්‍රාන්තවල වෙරළබඩ ප්‍රදේශවලින් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසද ජනතාවට දැනුම්දීමක් කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS