කුකුළු මස් සහ බිත්තර මිල ඉහළට.!

අද දිනයේ සිට කුකුළු මස් කිලෝවක මිල සහ බිත්තර මිල ඉහළ දැමීමට තොග වෙළඳුන් තීරණය කර ඇත.

ගොවිපළ හිමියන් ද මිල ගණන් ඉහළ දමා ඇති ඇති අතර කුකුළු මස් කිලෝවක් රුපියල් 30 -50ත් අතර මුදලකින් ඉහළ දැමීමට නියමිතව බවද වෙළදුන් සදහන් කරයි.

ඒ අනුව කුකුල් මස් කිලෝවක නව මිල රුපියල් 1250ක් දක්වා ඉහළ යනු ඇති අතර බිත්තරයක මිලද රුපියල් 60 දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS