වෙනිසියුලාවේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,430ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් තවමත් අතුරුදන් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූකම්පනය හේතුවෙන් විදෙස් ජාතිකයින් 40දෙනෙකු මියගොස් ඇති බවත් භූකම්පනය හේතුවෙන් පුද්ගලයින් මිලියන 6.76ක් පමණ පීඩාවට පත්වීමේ අවදානමක් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
