අද (10) දින ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.95 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.85ක වැඩිවීමකි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.33ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.96ක වැඩිවීමකි.
මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.24 දක්වා පහළ ගොස් ඇති අතර එය සියයට 3.98ක පහළ යාමකි.




























