Advertisements
Advertisements

හෝමූස් සන්ධියේ පාලනය අමෙරිකාව භාරයට ගෙන පාලනය කරනවා

LIVE

අතිශය වැදගත් මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අමෙරිකාව සතු කර ගැනීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

එම මාර්ගය ආරක්ෂා කිරීම සහ පාලනය කිරීම වෙනුවෙන් ප්‍රතිලාභ ලබන රටවල් විසින් අමෙරිකාවට මුදල් ගෙවිය යුතු බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

“ෆොක්ස් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්” වැඩසටහන සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත.

අපි එම සමුද්‍ර සන්ධිය අපේ භාරයට ගෙන එහි පාලනය ක්‍රියාත්මක කිරීමට හැකියාව තියෙනවා. අපි එහි භාරකරු බවට පත්වේවි. සමහරවිට අපි එයට ‘සමුද්‍ර සන්ධියේ ආරක්ෂක දේවදූතයා’ (Guardian Angel) කියලා කියාවි. ඒ වගේම අප කරන ඒ සේවයට අපට මුදල් ගෙවිය යුතුයි.”

2 Comments
Most Voted
Newest Oldest