Advertisements
Advertisements

ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

LIVE

ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.

ඉරාන ප්‍රහාර හේතුවෙන් ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන ගබඩාවක සහ පතොරම් ගබඩා කිහිපයක ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය ඉරාන වෙරළබඩ හමුදා කඳවුරු වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ පළමු අදියර වන බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest