Advertisements

සාකච්ජා අවසන්.. අමෙරිකාවට එරෙහි ප්‍රහාර දැඩි කරනවා

ඉරානය මේ දක්වා සිය ප්‍රතිචාර සීමාකර ඇති නමුත් පවතින යුද්ධය අතරතුර සාකච්ඡා කිරීමේ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය නොකරන බව ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක මොසෙන් රෙසායි සඳහන් කරයි.

අමෙරිකාව තවදුරටත් ඉරානයට එරෙහි ප්‍රහාර අඛණ්ඩව සිදු කළහොත්, එය පූර්ණ පරිමාණ යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවද ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක මොසෙන් රෙසායි සඳහන් කරයි.

තවද අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර දිගටම පැවතුණහොත් ඉරානයේ ප්‍රතිචාර තවදුරටත් දැඩි විය හැකි බවද ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක මොසෙන් රෙසායි සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest