Advertisements

කුවේට් ගුවන්තොටුපළට ඉරානයෙන් ප්‍රහාර.. සියලු ගුවන් ගමන් නවතී

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පහසුකම් වලට හානි සිදුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයෙන් පසුව කුවේටය ගුවන් ගමන් සහ ගුවන් ගමන් මෙහෙයුම් සියල්ල අත්හිටුවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් එම ප්‍රහාර හමුවේ තුවාලකරුවන් කිහිපදෙනෙක් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest