Advertisements
Advertisements

කුවේට් ගුවන් කලාපය වසා දමයි

LIVE

ඉරානය විසින් කුවේටයේ අමෙරිකානු කඳවුරු වෙත එල්ල කළ ප්‍රහාරවලින් පසුව කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් කුවේට් වෙත පැමිණීමට තිබූ ගුවන් යානා වෙනත් ගුවන්තොටුපළවල් වෙත හරවා යැවීමට කටයුතු කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest