මෛත්‍රීපාල වගේ මෝඩයෙක් ජනාධිපති කරවීම ගැන දුකයි.!

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකළ ප්‍රකාශය ගැන තමන්ට විශාල දුකක් ඇති වූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස පත් කිරීමට තමන් මහන්සි වු බවත් ඒ ගැන තමාට විශාල දුකක් ඇති බවද මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කළේ,

” ඒක දැක්ක ම මට මං ගැන ම විශාල දුකක් ඇති වුණා, මේ වගේ පල් මෝඩයෙක් ජනාධිපති කරන්න අපිත් මහන්සි වුණානෙ කියලා. එතෙක් මට එතුමා එක්ක තරහක් තිබ්බේ නෑ. මට ඊයෙන් පස්සේ නම් එතුමා අප්‍රිය වෙලා තිත්ත වුණා. එතුමා වහාම අත්අඩංගුවට ගන්න ඕන.”

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close