Advertisements

නාමල්ගේ නඩුවට දුන් නියෝගය

LIVE

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධ නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබීය.

අදාල නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කරන ලෙස එහිදී විනිසුරුවරිය විසින් නියම කළේය.

අනතුරුව නඩුව විභාගය සඳහා නොවැම්බර් මස (16) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරිය නියම කළේය.

3 Comments
Most Voted
Newest Oldest