රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදී රෝගියා මියයයි.!

ජාතික රෝහලේදී සිදුකළ සැත්කමකදී එම රෝගියාට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීම නිසා එම රෝගියා මියගිය බව සෞඛ්‍ය වෘත්තීය සංගම් සදහන් කරයි.

රෝගියාගේ ශල්‍යකර්මය අවසානයේ ඔක්සිජන් වෙනුවට කාබන්ඩයක්සයිඩ් විශාල ප‍්‍රමාණයක් ඇතුළු වීම නිසා මෙම මරණය සිදුව ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සංගම් සදහන් කරයි.

කොළඹ ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ කටයුතු කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close