Advertisements
Advertisements

මීගමුව බන්ධනාගාරය අසල ආරක්ෂාව තර කරයි

LIVE

මීගමුව බන්ධනාගාරයේ සහ ඉන් පිටත ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ‌පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව යොදවා ඇත.

ඒ අනුව බන්ධනාගාරයේ සහ ඉන් පිටත ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර අද (07) දිනයේත් බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ ඇත.

බන්ධනාගාරගත සිරකරුවන් සහ රිමාන්ඩි රැඳවියන් ‌වෙනත් බන්ධනාගාර ‌වෙත මාරුකර යවා ඇති අතර එලෙස මාරුකර යැවූ පුද්ගලයින්ගේ තොරතුරු මේ වනවිට බන්ධනාගාර අසල ප්‍රදර්ශනය කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest