Advertisements

පියංකර ජයරත්න අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම පිළිබඳව එම කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව මෙම කැඳවීම සිදුකර ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest